කොරෝනා පැණිය ඉල්ලා කෑගල්ලේ නිවෙස වෙත පැමිණි ජනතාව ඉවත් කිරීමේදී ධම්මික බණ්ඩාර මහතා නැවත වතාවක් ආවේශ වූ ආකාරයක් දැකගන්නට තිබිණ.
ඒ අනුව ගම්වාසීන් සමගද ධම්මික බණ්ඩාර මහතා වචන හුවමාරුවක පැටලෙනු දැකගත හැකි විය.
කෙසේවෙතත් පසුව පොලිසිය පැමිණ පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තේය.










