සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව හෙට (20) දිනයේදී එළිදැක්වීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන උත්සවයකදී මෙම එළිදැක්වීම සිදු කිරීමට නියමිතය.
වාර්තා වන ආකාරයට එහි උපසභාපති ධූර 4ක් ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය 75 දෙනකුගෙන් සමන්විතය.
පක්ෂ නායකයාට ඊට නම් කළ හැක්කේ සාමාජිකයන් 9 දෙනකු පමණි.










