කොරෝනා වයිරසය පැතිර යාම සම්බන්ධයෙන් ඉදිරි සතිය ඉතා තීරණාත්මක බව වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ උත්සව සමය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම් සිදුවන බැවින් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
මේ හේතුවෙන් හැකි තරම් ජනතාවට තම සංචරණයන් සීමා කරන ලෙසද ඒ මහතා පෙන්වා දෙයි.










