අල්ලස් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලධාරීන් 600කට අධික පිරිසකට වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ
ලබන වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.
විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේය.










