එක්සත් ජාතික පක්ෂය ඇතුළේ මෙම සතිය ඇතුළත විශාල පිපිරුමක් සිදුවීමට නියමිත බව දැනගන්නට ඇත.
ඒ අනුව මෙම සතිය ඇතුළතදී පක්ෂයේ ප්‍රබලයකුට සහ ඇමැති මට්ටමේ තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බව පැවසේ.
ඊට අදාළ ලිපි මෙම සතිය ඇතුළතදී එම ඇමැතිවරුන්ට යැවීමට සියලු කටයුුතු සූදානම් කොට ඇති බවද දැනගන්නට තිබේ.










