වසංගත රෝග අංශය මගින් නිකුත් කළ නිකුත් කර ඇති නවතම සිතියමට අනුව ලංකාව පුරා කොරෝනා රෝගය ව්‍යාප්තව ගොස් ඇති බවක් දැකගන්නට තිබේ.
ඊට අනුව දිස්ත්‍රික් කිහිපයක හැරුණු විට අනෙක් සියලුම දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වී ඇත.
රතු පැහැයෙන් වාර්තා වී ඇත්තේ එම දිස්ත්රික්කයන්ය.











