අමෙරිකාවේ උපජනාධිපතිනිය ලෙස තේරී පත්වුණු කමලා හැරිස් සිය කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත තරුණියක වන රෝහිණී කොසොග්ලු තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
රෝහීණීගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් යාපනයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
කමලා හැරිස්ගේ ප්‍රතිපත්ති උපදේශක ලෙස ඇය කටයුතු කරනු ඇත.










