අයවැය විවාදයට ඉදිරිපත් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) දිනයේදී අලුත් ආර්ථික න්‍යායක් රටට හදුන්වා දීමට පියවර ගත්තේය.
එමෙන්ම සිය කතාවේදී ආණ්ඩුව ෆේල් වූ ආකාරයද උදාහරණ සහිතව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ අයවැය ලේඛනය දැඩිව විවේචනය කිරීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.










