• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති අන්තයේ ඇඳිරි නීතියක් නෑ

November 12, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සති අන්තයේ ඇඳිරි නීතියක් නෑ
Share on WhatsAppShare on Facebook

සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

උතුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශයට වන්නට කොරෝනා ආසාදිතයින් හමුවී ඇති බව පැවසූ හමුදාපතිවරයා බස්නාහිර පළාතෙන් පිට වෛරසයේ ව්‍යාප්තිය පාලනයකින් යුතුව පවත්වාගන යෑමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සමත්ව ඇති බව කියා සිටියේය.

පසුගිය දින කිහිපයේදී කොවිඩ් මරණ වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා කියා සිටියේ සෘජුව කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 05 දෙනෙක් පමණක් බවත් සෙසු මියගිය පුද්ගලයින්ගේ මරණයට හේතුව ඔවුන්ට පැවති නිධන්ගත රෝග හේතුවෙන් ඇතිවූ සංකුලතා නිසා බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටි බවත්ය.

” පසුගිය දිනවලදී අපි දුටුවා පිළිකා රෝගය ඇතුළුව විවිධ රෝග හේතුවෙන් ඇදටම සීමාවී සිටින පුද්ගලයින්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම අයෙකුට රෝගාබාධයක් ඇත්නම් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ පවතින්නේ විශිෂ්ඨ සෞඛ්‍ය සේවයක්. ඒ නිසා යම් සෞඛ්‍ය අපහසුතාවයක් ඇත්නම් වහාම අදාළ අංශ සමග සම්බන්ධ වෙන්න”

බස්නාහිර පළාතෙන් පිටව යෑම ඊයේ රාත්‍රියේ සිට තහනම් කළා. ඒ වගේම අපි සෙසු දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෑම අවස්ථාවකම තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සිය ගම් ප්‍රදේශවලින් පිටව යෑම සීමා කරන්න කියා’ යැයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

17 වැනිදා කරන්න යන පෙරළිය ගැන මහින්දගෙන් පාර්ලිමේන්තුවට ඉඟියක්

Next Post

මධූෂ් එකපාරටම මැරුනා: දැන් සහරාන්ගේ නෝනගේ රහස් සාක්ෂියෙන් පස්සේ එයාට කොරෝනා හැදිලා (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.