• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් කොරෝනා ගෙදරටම ඇවිත්: මැරුණු ඔක්කොම එළියට නොගිය අයයි- GMOA

November 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉවත් වෙන්න තීන්දු කරයි
Share on WhatsAppShare on Facebook

නිවෙස් තුළ මියගොස් සිටි බොහෝ දෙනා වයෝවෘද්ධ පුද්ගලයින් බවත්, ඔවුන් සමාජයට නොගිය අය බැවින් මේ වන විට කොරෝනා නිවස කරා පැමිණ ඇති බවත්, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තැනක අද වන විට ලංකාව සිටින බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කොට ඇත.

දෙවැනි කොරෝනා රැල්ලේදී මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගනු ලබන්නේ මරණයෙන් පසුව සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයේදී බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මෙම අදහස් පළ කර සිටියේය.

ඉකුත් ඔක්තෝම්බර් 22 වෙනිදා දෙවන කොරෝනා රැල්ලේ ව්‍යාප්තිය සමග මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ අතර ගතවූ සති දෙකක කාලය තුළදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 15කි.

ඉන් ඇතැම් මරණ නිවසේදී මියගොස් සිටි පුද්ගලයින් වන බවත් මෙම තත්වය ඉතා බරපතළ තත්වයක් යැයි ඒ මහතා කියා සිටියේය.

අද වන විට නිවාස ආශ්‍රිතව නිරෝධායනට ලක් කර ඇති 60,000ක පමණ පිරිසක් සිටින බවත් ඔවුනගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වන බව පැවසූ ඔහු එම පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය PCR කට්ටල ඇති දැයි ගැටළුවක් ඇතැයි ද කියා සිටියේය.

PCR පරීක්ෂණයක් නොකර සමාජයට මුදා හැරීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි පැවසූ ඔහු දින දාහතරෙන් පසුව ඇතැමුන් කොරෝනා ආසාදිත තත්ත්වය පෙන්වන බවද සඳහන් කළේය.

SendShareShare
Previous Post

කොළඹ කොරෝනා 2000 පන්නයි

Next Post

ඇඹුල්දෙණියෙයි බස්නාහිරෙයි වෙනස මරික්කාර් පෙන්වා දෙයි (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.