මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 2000කට අධික පිරිසක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කරන්නේ දැනට කොළඹ පවුල් 5800කට අයත් 20,000ක් පමණ නිරෝධායනය සදහා යොමු කර ඇති බවකි.
කෙසේවෙතත් කොළඹට පනවා ඇති ඇදී නීති තත්ත්වය සදුදා සිට ඉවත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (06) දින තීන්දු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.










