එකාවන්ව එක්ව මේ ව්‍යසනය පරාජය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආචාර්ය පූජ්‍යපාද කිරින්දේ අස්සජි නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්තේය.
එහිදී ප්‍රේමදාස මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.










