20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ.
අද (16) පැවති පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.
විපක්ෂය මේ සදහා දින 5ක් ඉල්ලා සිටීමට තීරණය කර තිබුණද ආණ්ඩුව ඒ සදහා දින 2ක් පමණක් ලබා දීමට පියවර ගෙන ඇත.










