අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බද්ද වහාම අඩු කිරීමට ආණ්ඩුව මීට සුලු මොහොකතට පෙර පියවර ගෙන ඇත.
ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල් 85 දක්වාද, සැමන් ටින් එකක මිල රුපියල් 200 දක්වාද, බොම්බයි ලූණු කිලෝවක මිල රුපියල් 100 දක්වාද අඩු කර ඇත.
එමෙන්ම පරිප්පු කිලෝවක මිල රුපියල් 150 දක්වා පහත දැමීමටද ආණ්ඩුව පියවර ගෙන තිබේ.










