මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව එම පොකුරෙන් මේ දක්වා ආසාදිතයින් 832ක් වාර්තා වී ඇත.
එක්දිනක් තුළ ලංකාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය මෙය වේ.

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.