20 වන සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවිශ මහතා විසින් අගමැතිවරයා වෙත යැවූ ලිපියට පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්ද අද (04) දිනයේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබද පැහැදිලි කිරීමක් කරමින් ලිපියක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මෙසේය.













