• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභූ හෙලිකොප්ටර් දෙකේ කොන්ත්‍රාත්තුව දුන් බලවතා කව්ද?

September 21, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රභූ හෙලිකොප්ටර් දෙකේ කොන්ත්‍රාත්තුව දුන් බලවතා කව්ද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ප්‍රභූවරුන් ප්‍රවාහනය කරන බළගණයට අයත් (VVIP) හෙලිකොප්ටර් දෙකක් සුදුසුකම් නොලත් ලිතුවේනියාවේ සමාගමකට අලුත්වැඩියාව සඳහා ලබා දීම සදහා අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.

SMH-4419 MI 171E හා SMH – 4429 MI 171 E දරන හෙලිකොප්ටර් යානා දෙක ලිතුවේනියාවේ ‘හෙලිස්ඔටා’ නමැති සමාගමට ටෙන්ඩර් අංක 18/fr/m.17/10/1 යටතේ අඩුම මිලගණන් යටතේ ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

රුසියාවේ නිෂ්පාදිත එම යානා 2013 දී ශ්‍රී ලංකා රජය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිලදී ගෙන ඇති අතර එහි දී හෙලිකොප්ටර් 14ක් මිලදී ගෙන තිබේ. ඉන් දෙකක් වන MI 171E නමැති වර්ගයේ ඉන් දෙකක් වන SMH-4418 හා SMH-4419 දරන යානා විශේෂ ප්‍රභූ ප්‍රවාහන බළගණයට ලබා ගෙන ඇත. පසුව කලින් හෙලිකොප්ටර් මෙරට දී අලුත්වැඩියා කර යුද බළගණයට ගෙන ඇති අතර එහි අංකය SMH-4429 වේ.

මෙවැනි ගුවන් යානා අලුත්වැඩියා සඳහා සැකසුම් තත්ත්ව සහතිකය (mil bishin bureau) අවශ්‍ය අතර එහෙත් එවැනි සහතිකයක් අදාළ සමාගමට නොමැති බව වාර්තාවේ. මීට පෙරද එවැනි හෙලිකොප්ටරයක් අලුත්වැඩියා සඳහා ටෙන්ඩර් තැබීමේ දී අදාළ තත්ත්ව සහතිය අවශ්‍ය බව සඳහන් කළද පසුව එය ඉවත්කර SMH-4418 දරන MI 171 E හෙලිකොප්ටරය එම සමාගමට අලුත්වැඩියා සඳහා ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම හෙලිකොප්ටර් අලුත්වැඩියා සඳහා රුසියාවට හෝ යුක්රේනය ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5-2.8 අතර මුදලකට ටෙන්ඩර් ලබාගන්නා අතර මෙම එක හෙලිකොප්ටරයක් අලුත්වැඩියා සඳහා ඊට අඩු මුදලකට ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?

Next Post

විස්සෙන් ආණ්ඩුව ගැස්සෙයිද? (රාජ්‍ය රහස්)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper