ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරා මහතා වකුගඩු රෝගී තත්ත්වකින් පෙළෙන බැවින් ඒ මහතාගේ ජීවිතය බේරාගැනීම සදහා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඒ අනුව ඒ මහතාට වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් 0740149223 යන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස දැනුම් දීමක් කොට ඇත.











