• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

July 24, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ ජාවාරම් සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතික කල්ලි දෙකක් අතර පැවති ආරවුලක් දුරදිග ගොස් එක් කල්ලියක් අද අලුයම කොළඹ වරාය නගර පරිශ්‍රයේ (Port City) පිහිටි එල්ලෙන පාලම අසල මාළු අල්ලමින් සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී එක් අයෙක් පැහැරගෙන ගොස් ඇහැළියගොඩදී ඝාතනයකර ඇත. ‍Sri Lanka Latest News

එම චීන ජාතිකයාව පැහැගෙන ගිය මෝටර් රථයද ඒ් ආසන්නයේ දමාගොස් තිබියදී පොලීසිය සොයා‍ගෙන ඇත.

මෙම ඝාතනය පිහියකින් ඇන සිදුකර ඇති බව පොලීසිය පවසයි. ඝාතනයට සම්බන්ධ චීන ජාතිකයන් දෙදෙනෙක් රටින් පළායාමට කටුනායක ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

චීන ජාතිකයන් දෙදෙනා ඊයේ පස්වරු 04.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවීම සඳහා ගුවන් ‍තොටුපොලට පැමිණ තිබේ. එහි සිට සිංගප්පූරුවට යාමට ඔවුන් ගුවන් ටිකට්පත් මිලදී ගෙන තිබී ඇත. ඔවුන් ‍දෙදෙනා 34 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන අයයි.

පහරකෑමට ලක්වූ චීන ජාතිකයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මාස 04කට පමණ පෙර ලංකාවට පැමිණි බවය. ඔවුන් මෙරටට පැමිණි නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැත. තුවාල ලැබූ දෙ‍ෙදනාත් ඝාතනය වූ පුද්ගලයාත් සුඛෝපභෝගී ජිප් රථයකින් වරාය නගරයට පැමිණ ඇත.

මොවුන්ට පහරදීමට 15ක් පමණ වූ චීන ජාතිකයන් පැමිණ ඇත. ඔවුන් පැමිණි කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක්ද වරාය නගරයේ දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබේ. එම වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී වායු පිස්තෝලයක්ද හමුවී ඇත.

එම වෑන් රථයත් මෝටර් රථයක් කුලී පදනම මත ලබා‍ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

SendShareShare
Previous Post

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Next Post

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.