වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News
ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව් සංවිධාන 3ක් ඇතුළත්ය.
- බදුලුඔය ගොවි සංවීධානය
- බත්මැඩිල්ල ගොවි සංවිධානය
- මහා වාරිමාර්ග ගොවි සංවිධානය
නිලවරණ ප්‍රතිපල
ඒකාබදධ විපක්ෂය 24
මාලිමාව 7
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පත්වු 24 දෙනාගෙන් 17 දෙනෙකු සජබ නියෝජිතයින් වීම විශේෂත්වයකි.










