පාතාල කල්ලි නායකයකු බව කියන “හරක් කටා” ආරක්ෂා සහිතව වෙනත් බන්ධනාගාරයට මාරු කර දීම සඳහා රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා අද යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. Sri Lanka Latest News
එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට නියමිතයි.
එහිදී අල්ලස් කොමිසම විසින් මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.










