• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.Sri Lanka Latest News

ඒ, මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වූ සිටි රාජ්‍ය නිලධාරින් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදීය.

එහිදී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය නිලධාරින්ගේ ක්‍රියා කලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් විවේචනය කළ බව සඳහන්ය.

ඒ සමඟ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි  රාජ්‍ය සේවකයින් ඉන් ඉවත්ව යාමට උත්සහ කළහ.

එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත.

කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරින් රැස්වීමෙන් ඉවත්ව යාමත් සමඟ ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනයවීමට ගිය ද පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණි.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16) පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. 

ඒ, කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන් සහ රාමනාදන් අර්ජුනා මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පසුගිය 2025 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිරුවයියාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද උඳු , කවුපි, කුරහන් ඇතුළු ධ්‍යාන්‍ය වගාවන් සහ රටකජු නිෂ්පාදන සංවර්ධන ව්‍යාපෘතිය අත්හැර දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා මහතා විසින් ප්‍රශ්න කරනු ලැබීය.

එමෙන්ම, කරච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඇළ රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගෙන, තම නිවසට යන මාර්ගය සඳහා රුපියල් මිලියන 3.5 ක රාජ්‍ය ප්‍රතිපාදන යොදවා පාලමක් ඉදිකර ඇති බවත්, මීට නිලධාරීන් සහය දී ඇති සිදුවීමක් සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරිණි.

දිස්ත්‍රික්කයේ සිදුවන දූෂණ ක්‍රියාවලට උසස් නිලධාරීන්ද හවුල් වී ඇති බවට රැස්වීමට සහභාගී වූ රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ නොසන්සුන්තාවක් හටගත්තේය. 

පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් අතර, රැස්වීමද තාවකාලිකව කල් තැබීමට කටයුතු කෙරිණි.

SendShareShare
Previous Post

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News
Exclusive

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

හිරගෙදර ජීවිතය ගැන නාමල් කතාකරයි! I Sri Lanka Latest News

Load More
අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අතරමැදියන් වාසි ගත්ත කාලය ඉවරයි! නුවරඑළියට එළවළු තොග එකතු කිරීමේ අලුත් මධ්‍යස්ථානයක්! ගොවියන්ගේ අතටම මුදල්! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගෙන සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව එළවළු...

Read more
හඳුන්නෙත්තිගෙන් පස්සේ.. හේවගේගෙන් පස්සේ අලුත්ම එක මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්ගෙන්! ‘යු ආ ද මෑන්.. මෑන් ඔෆ් ද මැච්..! හිස් ගෝ කෝනර් ඇන්ඩ් ද ලුක් එව්රිත්න්ග් අයි නෝ..! I Sri Lanka Latest News

‘ඕල්මෝස්ට් ලයික් අ ෂූටින් පෝෂන් ඔෆ් රොමෑන්ස්..!! මච් ලයික් අ චෙරිබ්ලොසම් ඔෆ් ජපෑන්..’! බලන්න මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් ෆෝන් එක බලාගෙන දෙන ඉංග්‍රීසි දේශනය කොහොමද කියලා..! මීට ඉස්සෙල්ලා කරපු එකකුත් තියෙනවා..! ආස හිතෙයි..! VIDEO I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper