• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයේ ජනතාවගේ සෞඛ්‍ය සහ සුවතාවය උදෙසා මීට වසර 15කට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද සුප්‍රකට නිදහස් චතුරශ්‍ර ඇවිදින මංතීරුව (Independence Square walking path) මේ වන විට අතිශය අබලන් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.Sri Lanka Latest News

මෙම ස්ථානය දෛනිකව පරිහරණය කරන වයස්ගත පුද්ගලයන් ඇතුළු දහස් සංඛ්‍යාත සිවිල් ජනතාව මේ හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය නිල X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් පෙන්වා දෙන්නේ.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ, මංතීරුවේ ඇති ගල් කැට මතු වී රළු මතුපිටක් නිර්මාණය වීම නිසා ඇවිදින ජනතාව නිතර බිම ඇද වැටී තුවාල ලබන බවයි.

එමෙන්ම එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙනවිත් දමා ඇති පස් ගොඩවල් ද මාස කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන එලෙසම දමා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්ගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) කඩිනම් අවධානය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටින අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නගරාධිපතිනිය සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව අදාළ විෂයභාර අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා වහාම දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එහිදී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් යෝජනා කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මෙම මංතීරුවේ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා එය කොළඹ මහා නගර සභාව වෙත වහාම පවරා දිය යුතු බවයි.

SendShareShare
Previous Post

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

ආණ්ඩුව ගන්නේ මුළු වී අස්වැන්නෙන් 5%යි! ඉතුරු වී 95% කව්ද ගන්නේ? කීයටද ගන්නේ? ගොවියො සතුටින්ද? VIDEO I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

Load More
යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන...

Read more
කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

ආණ්ඩුව ගන්නේ මුළු වී අස්වැන්නෙන් 5%යි! ඉතුරු වී 95% කව්ද ගන්නේ? කීයටද ගන්නේ? ගොවියො සතුටින්ද? VIDEO I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.