• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

July 14, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අමාත්‍යවරයා පවසනුයේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ගැටලුව වී ඇත්තේ ඡන්ද ක්‍රමය බවත් නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවය.

මින් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දිට්වා සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවය.

එම බිලියන 500න් මේ වන විට රුපියල් බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිට්වා සඳහා වෙන් කළ මුදල් තවත් ඉතිරිව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීම මෙම දිට්ටා ආපදාව බල නොපාන බව පැවසූ අමාත්‍යවරයා මෙරට හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය. 

“සල්ලි ප්‍රශ්නයක් නෙමයි තියෙන්නේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර දීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොමත් සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකට අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මුදල් නැත්නම් පරිපූරක ඇස්තමේන්තුවෙන් හරි මුදල් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මුදල් ප්‍රශ්නයක් නෑ අනිත් එක දිට්වාවලට අපි වෙන් කළා බිලියන 500ක් ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඡන්දෙකට එච්චර යන්නේ නෑ.  ඉස්සර නම් වෙන් කළේ බිලියන 6ක් විතර පස්සේ ඒක 10 කළා උපරිම බිලියන 15ක් වගේ යනකොට ඡන්දේ තියන්න පුළුවන්. බිලියන 500ක් වෙන් කරලා දැන් එකේ බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් දිට්වාවලට වියදම් කරලාත් ඉවරයි. සල්ලි ප්‍රශ්නයක් නෑ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කරලා දුන්නොත් ඡන්දය ඕනෑම මොහොතක පවත්වන් අපි සූදානම්.”

හරිනි කියපු කතාව!

ටිල්වින් කියපු කතාව!

SendShareShare
Previous Post

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!
Exclusive

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

බදුල්ල මහනගර සභාවේ මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Load More
බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

වෙද මහත්තුරුයි, වෙද හාමිනේලායි බැරිම තැන පාරට එයි. අපිව නැත්තටම නැති කරන්නනේ මේ හදන්නේ. සෞඛ්‍ය ඇමතිතුමා අපිට ඇහුම්කන් දෙන්නේ නැහැනේ.......

Read more
හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper