මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News ඒ අනුව ගැටුමින් මියගිය ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.