• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය අස්සේ ට්‍රම්ප් හෝමුස් අයිති කරගන්න ලෑස්ති වෙයි! නැව් යනවා නම් අමෙරිකාවට සල්ලි ගෙවන්න වෙනවා! I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ’ පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම වැදගත් ජල මාර්ගය ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන්, ප්‍රතිලාභ ලබන රටවල් විසින් අමෙරිකාවට මුදල් ගෙවිය යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. Sri Lanka Latest News

විදෙස් මාධ්‍ය ජාලයක් වන “ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්” වැඩසටහන සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “අපි එම සමුද්‍ර සන්ධිය අපේ භාරයට ගෙන එහි පාලනය ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. අපි එහි භාරකරු බවට පත්වේවි. සමහරවිට අපි එයට ‘සමුද්‍ර සන්ධියේ ආරක්ෂක දේවදූතයා’ (Guardian Angel) කියලා කියාවි. ඒ වගේම අප කරන ඒ සේවයට අපට මුදල් ගෙවිය යුතුයි,” යනුවෙනි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය, මේ වන විට අමෙරිකා-ඉරාන ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. 

ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර ගෝලීය උද්ධමනය පිළිබඳ බියක්ද නිර්මාණය වී තිබේ.

“අපි එය ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් අපට විශාල මුදලක් ලැබිය යුතුයි. අනෙක් රටවල් ඉතා ධනවත්. ඔවුන් සිටින්නේ අපේ පැත්තේ. ඒ නිසා නිකන්ම මේ දේ කරයි කියලා අපෙන් බලාපොරොත්තු වෙන්න බැහැ,” යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

අනුමැතියකින් තොරව නෞකා ගමනාගමනය සිදු වූ බව පවසමින් ඉරානය පසුගිය සෙනසුරාදා මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, එහි සාමය සහ ස්ථාවරත්වය ඇති වන තෙක් ගමනාගමන බලපත්‍ර නිකුත් නොකරන බව ඉරානය ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, “අපි ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ සිටියා. නමුත් ඔවුන් එය කඩ කළා. ඔවුන් සැමවිටම ගිවිසුම් කඩ කරනවා. අපි මේ වන විට ඔවුන් එක්ක ගිවිසුම් 10ක් විතර ගහලා තියෙනවා. ඒ නිසා මෙවර අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා,” යනුවෙනි.

පසුගිය සති අන්තයේ සිට අමෙරිකානු සහ ඉරාන බලකායන් අතර දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වී ඇති අතර, ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ. මෙම තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

SendShareShare
Previous Post

පළාත් සභා ඡන්දය වෙනුවෙන් අලුත් සන්ධානයක්! දෙමළ මුස්ලිම් පක්ෂ 6ක් එකතු වෙයි! බලයට පත්වී අවුරුද්දක් ඇතුළත ඡන්දය තියනවා කියලා මාලිමා ආණ්ඩුව පොරොන්දු වුණා! තාම කිසිම ප්‍රගතියක් නෑ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

2027දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ මොකද වෙන්නේ? අනුර ඇමැතිවරුයි නිලධාරීනුයි ගෙන්වා ප්‍රශ්න කරයි! PHOTOS I Sri Lanka Latest News

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

යුද්ධය අස්සේ ට්‍රම්ප් හෝමුස් අයිති කරගන්න ලෑස්ති වෙයි! නැව් යනවා නම් අමෙරිකාවට සල්ලි ගෙවන්න වෙනවා! I Sri Lanka Latest News

ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධියේ' පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම...

Read more
පළාත් සභා ඡන්දය වෙනුවෙන් අලුත් සන්ධානයක්! දෙමළ මුස්ලිම් පක්ෂ 6ක් එකතු වෙයි! බලයට පත්වී අවුරුද්දක් ඇතුළත ඡන්දය තියනවා කියලා මාලිමා ආණ්ඩුව පොරොන්දු වුණා! තාම කිසිම ප්‍රගතියක් නෑ!  VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් අලුත් සන්ධානයක්! දෙමළ මුස්ලිම් පක්ෂ 6ක් එකතු වෙයි! බලයට පත්වී අවුරුද්දක් ඇතුළත ඡන්දය තියනවා කියලා මාලිමා ආණ්ඩුව පොරොන්දු වුණා! තාම කිසිම ප්‍රගතියක් නෑ!  VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

2027දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ මොකද වෙන්නේ? අනුර ඇමැතිවරුයි නිලධාරීනුයි ගෙන්වා ප්‍රශ්න කරයි! PHOTOS I Sri Lanka Latest News

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper