• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!
Share on WhatsAppShare on Facebook

මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News

මහ බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනුයේ පසුගිය මැයි මාසයේදී මෙරට සමස්ත සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් පැවැතියද එය ජුනි මාසයේදී පහත වැටී ඇති බවය.

ඒ අනුව ජුනි මාසයේදී මෙරට පැවති සංචිත ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් වන අතර එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 431ක පහත වැටීමකි.

මෙම සංචිත අඩුවීම සඳහා විදෙස් මුදල් සහ රන් සංචිත පහළ යාම හේතු වී ඇති බවද මහ බැංකුව අදාළ වාර්තාවේ පෙන්වා දී තිබේ.

එහිදී පසුගිය මැයි මාසයේදී විදෙස් මුදල් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,661ක් වාර්තා වී තිබුණද එය ජුනි මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 407ක අඩුවීමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6,254ක් ලෙස සටහන් වී ඇත.

තවද රන් සංචිතවල සැලකිය යුතු පහළ යෑමක්ද මෙහිදී වාර්තා වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සටහන් වී තිබේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 216ක් ලෙස වාර්තා වී තිබුණද පසුගිය ජුනි මාසයේදී රන් සංචිතවල පහළ යාමක් පෙන්නුම් කරමින් එය ඩොලර් මිලියන 191ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව මෙරට රන් සංචිතයේද  කැපී පෙනන අඩු වීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වී තිබේ.

SendShareShare
Previous Post

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

Next Post

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

Load More
අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....

Read more
අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper