• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන කුළුණු තුනක් ඇති බවත් මීට අමතරව නිදහස් මාධ්‍ය තවත් කුළුණක් නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් සුරක්ෂිත කළ යුතු බවත් අද වන විට වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කර භාෂණයේ නිදහස් නැති කර ඇති බවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරනවා කිව්වත් තවමත් එය පවත්වා ගෙන යනවා සේම දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස පවා උල්ලංඝනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ ස්ථාපිත කර ඇති මහාමාන්‍ය ඩී.එස්.සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති වැඩමුළුවක් අමතමිනි.

අද වන විට ගොවි ජනතාව මුහුණ දෙන දැවැන්ත ගැටලු ආදිය පවා කතා කිරීමට නිදහසක් නැති බවත් මැතිවරණය සමයේ ගොයම් කකා වත්මන් රජයේ මැති ඇමතිවරු වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද එය රු.120ට අඩු වුවත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් යන බවට කෘෂිකර්ම ඇමතිම කියන බවත් ගොවියාගේ කරපිටින් බලයට ආ වත්මන් රජය අද ගොවියාට රු. 17ක් අලාභ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය

ගොවි ගැටලුවලට පාර්ලිමේන්තුවේ වාරණයක්

සත්‍යට වඩා බලය ලබා ගන්න වුවමනා නිසා ගොවියාගෙ කරපිටින් බලයට ආව වත්මන් රජය අද පාර්ලිමේන්තුවේ ගොවියාගේ දුක කියන්න විපක්ෂයට පාර්ලිමේන්තුවේ අයිතියක් නැති බවත් මේ රජය පසුගිය රජය ගිය අඩිපාරේ ගොස් 2023 මෙන් අදත් පාර්ලිමේන්තුවේ කමිටුවල කතා කිරීම අදහස් ප්‍රකාශ කිරීම තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් වෙනසක් නැ

බීජ පොහොර කෘෂි රසායන ගැටලු අලි මිනිස් ගැටුම ආදිය ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් 2/3ක් ලබා ගෙන තමන් පත් කළ ජනතාවගේ ගැටලුවලට විසදුම් සේම කතා කිරීමට ද අයිතිය නොමැති කර ඇති බවත් මේ ආණ්ඩුවේත් ගිය ආණ්ඩුවේත් වෙනසක් නැති බවත් එයට හේතුව ආණ්ඩුවට මැතිවරණ සමයේ වුණු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ සහන සුපිරි ධනපතියන්ට පමණයි

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසියට අදාළ පරාටේ නීතිය මැතිවරණ ඉලක්ක කර ගෙන පමණක් මේ රජයත් ගිය රජයත් අහෝසි කළත් ඔවුන්ට නිසි සාධාරණයක් ඉටු නොකළ බවත් මේ ව්‍යාපාරිකයන් සඳහා දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශය ලබා දිය යුතු වුවත් එය ද නොදුන් බවත් මේ පහසුකම් සහන ලැබෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නොව සුපිරි ධනපතියන්ට සහ බිලියන පතියන්ට බවත් මැද පන්තියට ගමේ ජනතාවට වතු ජනතාවට මේ සහන නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජය ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා යාමට උත්සාහ කරනවා

මේ රජය ක්‍රියාත්මක කරන්නේ ඒකාධිපති ආඥාදායක පාලනයක් බවත් මොවුන්ට ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය නිදහස් මාධ්‍ය සේම සිවිල් සමාජ පවා විනාශ කර ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා යාමට උත්සාහ කරන බවත් මෙය භයංකාර දෙයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධිකරණයෙ ස්වාධීනත්වය වෙනුවෙන් අපි සටන් කරනවා

මේ වන විට උපරිමාධිකරණවල විනිසුරුවන් පත් කර නොමැති ⁣මොහොතක විශ්‍රාම යන වයස වැඩිකිරීමේ උත්සාහයක නිරත බවත් මෙය අධිකරණයට එල්ල කරන බලපෑමක් බවත් මේ සඳහා විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි යන්නේ නිවැරදි මාවතේ

සමගි ජන බලවේගයේ අඩුපාඩුකම් තිබුණත් නිවැරදි මාවතේ යන බවත් රට ගොඩනගන නිවැරදි මාවත ඇත්තේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

Next Post

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!
Exclusive

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

Load More
අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....

Read more
අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper