• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News

July 10, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන සේවා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සැපයීම සඳහා අදාළ පාර්ශ්ව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු සාකච්ඡා කර, ඒවාට අදාළ විසඳුම් ලබා ගනිමින් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව තිබේ.Sri Lanka Latest News

දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම සහ ඉදිරි ක්‍රියාමර්ග සහ වගකීම පැවරීම සිදු කෙරිණි.

ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව මෙහිදී අවධාරණය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව සැලසෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා සදහන් කොට ඇත.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරමින්, ජනතාවගේ බදු මුදලින් රාජ්‍යය පවත්වාගෙන යාම පමණක් සිදු නොවිය යුතු බවත්, ශක්තිමත් කළ යුතු රාජ්‍ය ආයතන ශක්තිමත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කොට තිබේ.

SendShareShare
Previous Post

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික SDIG රවී සෙනෙවිරත්න වරද පිළිගනී! 2500ක දඩයක් ගහයි! දෙවන-තෙවන චෝදනා ගැන තීන්දුව අගෝස්තු 20 වනදා! I Sri Lanka Latest News

Next Post

කල්මුණේ උපප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන අභියාචනාධිකරණයේදී නීති ගැටුමක්! සුමන්තිරන් එක පැත්තකින් තර්ක කරද්දී ෆයිසර් මුස්තාෆා අනෙක් පැත්තෙන් පැය ගාණක විවාදයක! I Sri Lanka Latest News

MORE NEWS

මීගමුවේ මරණ 27න් 25කටම වගකියන්න ඕනේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර! මන්ත්‍රී ප්‍රසාද් කැට තියලා එහෙම කියන්නේ ඇයි? මෙන්න හේතු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

Load More

''මීගමුව සිදුවීමේ සමූල ඝාතනයේ මිනීමරුවා වෙන කවුරුත් නෙවෙයි..මේ ඇමැති.." ප්‍රසාද්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනාවක්! Sri Lanka Latest News

Read more
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඍජු අධිරාජ්‍යවාදය වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන අතරේ මහා සංඝරත්නයට එරෙහි කුමන්ත්‍රණත් පරාජය කළ යුතුයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

කැන්ඩි ළමිස්සි යොවුන් සිහින ලෝකෙට ආයුබෝවන් කියයි! I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

හයර් චණ්ඩි මෙන්න ආපහු කලඑළි බැහැලා..! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘ඉහළ බලධාරීන්ගෙන් ලැබුණු සෘජු නියෝගයක්’! වහාම මැදිහත් වෙන්න! සලේගේ බිරියගෙන් මානව හිමිකම් කොමිසමට හදිසි අතිරේක පැමිණිල්ලක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper