• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොස්තාපල්වරයෙකු මහ රෑ ගෙන්වාගෙන කැත වැඩක් කරන්න හදලා! බුලත්සිංහල OIC රිමාන්ඩ්!  I Sri Lanka Latest News

July 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්ථානාධිපති නිල නිවස තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වූ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News

සිද්ධියට මුහුණ පෑ කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරියෙන් පසු රාත්‍රී විවේකීව බට නිවාසයේ රැඳී සිටින අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති නිල නිවාසය තුළ සිට අලුයම 01.03ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවේ වාඩි වී සිට ඇති අතර, ටීපෝවේ මත්පැන් බෝතලයක් තිබී ඇති බවත්, ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත මත්පැන් ස්වල්පයක් කොස්තාපල්වරයාද ලබාගෙන ඇති බවත් සඳහන්.

එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාට සෝපාවේ වාඩිවෙන ලෙස දැනුම් දී ඇති අතර, කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා පපු ප්‍රදේශය සිප වැළඳගෙන අනතුරුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට සූදානම්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඉන්පසුව නිලධාරියා මෙම ක්‍රියාවට බියවී එම ස්ථානයෙන් මිදී නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවට ද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා විසින් ළඟම ඥාතීන් සහ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.

ඉන්පසුව තමන් මෙම සිද්ධියෙන් දැඩි කලකිරීමට පත්වූ බවත්, පසුව නිවසට ගිය බවත්, පැමිණිල්ලේ සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම විධිමත් විමර්ශනයක් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග සහ උපදෙස් මත ආරම්භ කර සාක්කි සටහන් කර අපරාධ ස්ථානයද නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

වින්දිත නිලධාරියාව ඉකුත් මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මානසික වෛද්‍ය සායනයට හා සමාජ රෝග වෛද්‍ය සායනයට යොමු කර ඇති අතර, සියලු කරුණු සැලකිල්ලට ගෙන වින්දිතයා විසින් කරනු ලබන ප්‍රකාශය බැහැර කළ නොහැකි බවට සහ වෙනත් නිරීක්ෂණ නොමැති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

වින්දිත නිලධාරියාගේ දුරකථන අංකය, ස්ථානාධිපතිවරයාගේ දුරකථනය හා ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයෙන් මෙම සිද්ධියට අදාල දිනය ආවරණය කරමින් දුරකථන විශේෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව දුරකථන සම්බන්ධතා පැවැත්වීමද තහවුරු වී ඇති බවට ද අධිකරණය වෙත පොලිසිය දැනුම් දී තිබෙනවා.

සැකකරු වෙනුවෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇපකරයක් යොමු කර අනතුරුව එම අපේක්ෂිත ඇපකරය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කෙරුණා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කරන ලද විමර්ශන අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා, අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණයේ සැලකිල්ලට යොමු කරමින් සැකකාර ස්ථානාධිපතිවරයා බන්ධනාගාර ගත කර තිබෙනවා.

SendShareShare
Previous Post

නවත්වා තිබූ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි අරඹයි! ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නංවන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Exclusive

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

ඊයේ රෑ අනුර මාධ්‍යවේදීන් එක්ක කතාකරද්දී මාලිමාවේ කැබිනට් ඇමැතිවරු මන්ත්‍රීවරු කරපු දේ..! බුදු දෙයියෝ.. චාටර්.. පීචං..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවත්වා තිබූ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි අරඹයි! ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නංවන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

බස්නා­හිර පළාතේ මහ ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ ඉඩ­මක් ගොඩ­කි­රීම සඳහා අව­සර ලබා­දී­මට අල්ලස් ගැනීමේ සිද්ධි­ය­කට වර­ද­කරු වූ හිටපු ඇමැති...

Read more
ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.