• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එළියේ යන ගජේන්ද්‍රන්-අර්චුනා වළිය පාර්ලිමේන්තුව ඇතුළටත් එයි! එක ළඟ වාඩිවෙන්න බෑ! අර්චුනාගේ පුටුව වෙනස් කරන්න! ගජේන්ද්‍රන් කතානායකට ලියුමක් යවයි! I Sri Lanka Latest News

July 9, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
එළියේ යන ගජේන්ද්‍රන්-අර්චුනා වළිය පාර්ලිමේන්තුව ඇතුළටත් එයි! එක ළඟ  වාඩිවෙන්න බෑ! අර්චුනාගේ පුටුව වෙනස් කරන්න! ගජේන්ද්‍රන් කතානායකට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ. Sri Lanka Latest News

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියේ තමාට අපහාස කරමින්, ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සිටින බවය.

එවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු සභාගර්භය තුළ තමාට නුදුරින් අසුනක අර්ච්චුනා මන්ත්‍රීවරයා අසුන්ගෙන සිටීම තමාගේ අවධානය වෙනතකට යොමුවන බවද කථානායකවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය මඟින් ගජේන්ද්‍රකුමාර් මහතා අවධාරණය කර ඇත.

අදාළ මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමකින් ප්‍රථම වරට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර, සාමාන්‍යයෙන් එවැනි මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සිදුකරනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගෙන් පසුව බවද අදාළ ලිපියෙහි දක්වා තිබේ. 

කෙසේ වෙතත්, සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අසුන් ගැනීමට අවසර දී ඇති බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වී අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ආසනය වෙනස් කර දෙන ලෙස ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.

SendShareShare
Previous Post

බන්ධනාගාර නිලධාරීන්ගේ බොරු අහලා මෙතන ගිරවා වගේ කියවන්න එපා! හකීම්ගෙන් අධිකරණ ඇමැතිට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පුලතිසිපුර ගොවීන් ආණ්ඩුවට එරෙහිව පොල් ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Exclusive

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

කොස්තාපල්වරයෙකු මහ රෑ ගෙන්වාගෙන කැත වැඩක් කරන්න හදලා! බුලත්සිංහල OIC රිමාන්ඩ්!  I Sri Lanka Latest News

ඊයේ රෑ අනුර මාධ්‍යවේදීන් එක්ක කතාකරද්දී මාලිමාවේ කැබිනට් ඇමැතිවරු මන්ත්‍රීවරු කරපු දේ..! බුදු දෙයියෝ.. චාටර්.. පීචං..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවත්වා තිබූ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි අරඹයි! ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නංවන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

ග්‍රාම නිලධාරි වසම් 42ක පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සපයන තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය එළඹෙන ජූලි 10 වැනිදා ජනාධිපති අනුර...

Read more
‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

ඇතුළෙ ඉන්න පාතාල නායක ‘තැඹිලි ළහිරු’ගේ මිද්දෙණියේ ගෙට ගිනි තියයි! I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට සජිත් ඇතුළු සජබය අත්සන් තබයි! PHOTOS I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

කොස්තාපල්වරයෙකු මහ රෑ ගෙන්වාගෙන කැත වැඩක් කරන්න හදලා! බුලත්සිංහල OIC රිමාන්ඩ්!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.