• About us
  • Contact us
Thursday, July 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදත් මීගමුවේ පොඩි පොඩි ගැටුම්! රිපීටරයක් අතුරුදන්! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය. Sri Lanka Latest News

කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන්ය. 

ඒ හේතුවෙන් අද (8) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.

මේ අතර ගැටුම් ඇති වූ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන්ව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී.  9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.

SendShareShare
Previous Post

ඇමැති බිමල්ගෙන් විපක්ෂයට දරුණු ප්‍රහාරයක්! මම පිස්සන්ව අවුස්සන්නෙ නෑ! කතානායකතුමනි.. මේ අයට බෙහෙත් දෙන්න! I Sri Lanka Latest News

Next Post

නාමල් හර්ෂණට අභියෝග කරයි! ‘මම වගකීම භාරගන්නවා.. මං ඒක පස්සෙ බලාගන්නම්..’ කියලා ඇමැතිතුමාට ඇඟ බේරගන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති බිමල්ගෙන් විපක්ෂයට දරුණු ප්‍රහාරයක්! මම පිස්සන්ව අවුස්සන්නෙ නෑ! කතානායකතුමනි.. මේ අයට බෙහෙත් දෙන්න! I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වගකීම බාර අරන් අයින් වෙන්න කියද්දී අධිකරණ ඇමැති කියනවා මුලින් විපක්ෂනායකතුමාට අයින් වෙන්නලු! එහෙනම් එක දිගට ඡන්ද පැරදි පැරදි 3% හිටපු අනුර කීපාරක් අයින් වෙන්න ඕනද? මේ ඇමැතිවරු කීපාරක් අයින් වෙන්න ඕනද? එදා හරිනි-පෝල්රාජ්-බල්තසාර් සිරකරුවො ගැන කියපු කතා අද වලංගු නැද්ද? මරික්කාර් ඡායාරූපත් අරන් පාර්ලිමේන්තුවට එයි! VIDEO I Sri Lanka Latest News

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News

2022 එක්ලක්ෂ තිස්අටදාහක් හිරේ ගිහින්! Sri Lanka Latest News
Exclusive

හිරගෙවල් පිරෙන හේතුව රස පරීක්ෂක වාර්තා පමා වීම! 6300ක් හිරවෙලා..! VIDEO I Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර්.. අපිට ඕඩර් එක දුන්නා නම්..’ කියලා අවමගුලට ගිය අධිකරණ ඇමැතිට නිලධාරියෙක් කිව්වා! කව්ද මේකට ඕඩර් එක දුන්නෙ නැත්තේ..? දැන් කමිටුව හමුවට ගිහින් උත්තර දෙන්න කලින් අධිකරණ ඇමැති තනතුරෙන් අයින් වෙන්න! හදනවා කියපු අලුත් දේශපාලන සංස්කෘතිය මේකද? මුජිබර් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

නාමල් හර්ෂණට අභියෝග කරයි! ‘මම වගකීම භාරගන්නවා.. මං ඒක පස්සෙ බලාගන්නම්..’ කියලා ඇමැතිතුමාට ඇඟ බේරගන්න බෑ! VIDEO I Sri Lanka Latest News

මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. 'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' කියලා ඇඟ බේරගන්න බෑ. දැන්...

Read more
මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

අදත් මීගමුවේ පොඩි පොඩි ගැටුම්! රිපීටරයක් අතුරුදන්! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඇමැති බිමල්ගෙන් විපක්ෂයට දරුණු ප්‍රහාරයක්! මම පිස්සන්ව අවුස්සන්නෙ නෑ! කතානායකතුමනි.. මේ අයට බෙහෙත් දෙන්න! I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

වගකීම බාර අරන් අයින් වෙන්න කියද්දී අධිකරණ ඇමැති කියනවා මුලින් විපක්ෂනායකතුමාට අයින් වෙන්නලු! එහෙනම් එක දිගට ඡන්ද පැරදි පැරදි 3% හිටපු අනුර කීපාරක් අයින් වෙන්න ඕනද? මේ ඇමැතිවරු කීපාරක් අයින් වෙන්න ඕනද? එදා හරිනි-පෝල්රාජ්-බල්තසාර් සිරකරුවො ගැන කියපු කතා අද වලංගු නැද්ද? මරික්කාර් ඡායාරූපත් අරන් පාර්ලිමේන්තුවට එයි! VIDEO I Sri Lanka Latest News

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News

දේශපාලඥයන්ගෙන් අහනවා වගේ පැන පැන ගොවියන්ගෙන් වී වගාව ගැන ප්‍රශ්න කරන්න ගිය සිරස මාධ්‍යවේදියා ගොවියන්ගෙන් කන පැලෙන්න අහගනී! තව පොඩ්ඩෙන් ගුටිත් කනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper