• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාල නායක කෙසෙල්වත්තේ දිනූෂට හොර පාස්පෝට් එකක් හදාගන්න සපෝට් කරලා! ආගමන විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට! I Sri Lanka Latest News

July 6, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩුබායි හීදී හෘදයාබාදයකින් මිය ගිය ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙ‍ෙසල්වත්තේ දිනුෂට ව්‍යාජ තොරතුරු ඇතුලත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දිමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්ත‍මේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද පෙරවරු‍වේදීය.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන දිනුෂව මෙරටට පිටුවහල්කරනු ලබන්නේ 2026 ජනවාරි 24 වනදාය. ඔහුව ගුවන්තොුපොලේදී අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

‍මෙම පාතාල අපරාධකරුගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කළ අයදුම්පත්‍රයක් නිසි පරීක්ෂාවකින් තොරව භාරගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර ලබාදී ඇති බවට ආගමන විගමන නියෝජ්‍ය පාලකට එල්ලවී ඇති චෝදනාවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර සැකකරුව , කොළඹ වංචා විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත..

SendShareShare
Previous Post

මීගමු බන්ධනාගාර සිද්ධියේ වගකීම ඇමැති හර්ෂණ බාරගනී! ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

Next Post

මීගමු කේස් එක CCDයට බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයේ ඉද්දී ගොවියො චූන් කරලා ආණ්ඩු බලය ගත්තට පස්සේ ගොවියන්ගෙ පැත්ත බලන්න එකෙක් නෑ! ඩඩ්ලි මෙහෙම කියන්නේ අනුරගේ ආණ්ඩුවටද? සජිත්ගේ විපක්ෂයටද? නැත්නම් ගොවියන්ටද? VIDEO I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මීගමු කේස් එක CCDයට බාරදෙයි! I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර සිද්ධියේ වගකීම ඇමැති හර්ෂණ බාරගනී! ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

රහස් පොලිසියේ පස්වැනි තට්ටුවෙන් කාන්තාවක් බිමට පනී!
Exclusive

හොර අරක්කු බෝතල්වලට ඔරිජිනල් ස්ටිකරය ගැහුවේ කොහොමද? කව්ද පැන්නුවේ? CIDය වැඩ පටන් අරන්! Sri Lanka Latest News

මීගමු හිරගෙදර උණුසුම අස්සේ විල්ගමු ගොවියොත් පාරට බැහැලා මාතලෙත් උණුසුම්! වීවලට සහතික මිලක් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

Load More
කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයේ ඉද්දී ගොවියො චූන් කරලා ආණ්ඩු බලය ගත්තට පස්සේ ගොවියන්ගෙ පැත්ත බලන්න එකෙක් නෑ! ඩඩ්ලි මෙහෙම කියන්නේ අනුරගේ ආණ්ඩුවටද? සජිත්ගේ විපක්ෂයටද? නැත්නම් ගොවියන්ටද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයේ සිටියදී ගොවියන් චූන් කරන දේශපාලඥයන් බලයට පැමිණි පසු ගොවියන් දෙස නොබලන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.Sri Lanka...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මීගමු කේස් එක CCDයට බාරදෙයි! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

පාතාල නායක කෙසෙල්වත්තේ දිනූෂට හොර පාස්පෝට් එකක් හදාගන්න සපෝට් කරලා! ආගමන විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට! I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර සිද්ධියේ වගකීම ඇමැති හර්ෂණ බාරගනී! ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයිද? I Sri Lanka Latest News

රහස් පොලිසියේ පස්වැනි තට්ටුවෙන් කාන්තාවක් බිමට පනී!

හොර අරක්කු බෝතල්වලට ඔරිජිනල් ස්ටිකරය ගැහුවේ කොහොමද? කව්ද පැන්නුවේ? CIDය වැඩ පටන් අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper