• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටාගේ කෝටි 12 ගන්න රඛිතයි-චරිතුයි-අරුණයි ඩුබායිවලටම ගිහින්! ඒ වෙද්දි අධිකරණ ඇමැති විජයදාසත් ඩුබායිවල ඉඳලා! කෝටි 2ක සල්ලි ආපහු දීලා තියෙන්නෙත් විජේදාසගේ ගෙදරකදී!  I Sri Lanka Latest News

July 3, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ද්විත්ව පුරවැසිකම ඉවත් කිරීම මගේ යෝජනාවක් නෙමෙයි! පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියෙනුත් ද්විත්ව පුරවැසි බව ඉවත් කරන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඩුබායිවලට ගොස් එම මුදල ලබා ගෙන තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.Sri Lanka Latest News

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායිවලට ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂද ඩුබායිවල සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නිතී අනුෂා සම්බන්ධප්පෙරුම දැන්වුයේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරු වලින් තහවුරු වුණ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ .

තවද ස්වාමිනි, ලසන්ත මංජුල සිල්වා නැමති පුද්ගලයාට නැවත ලබා දී ඇති ලක්ෂ 200ක මුදල ලබා දිලා තියෙන්නේ නුගේගොඩ , නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි බවත් එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවත් අනාවරණය කරගෙන තියෙන බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.

SendShareShare
Previous Post

විජයදාසගේ පුතා රඛිතයි චරිතුයි ආපහු ඇතුළට!  I Sri Lanka Latest News

Next Post

නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ ලයිසන් කැන්සල්! ඈවර කරන්න තීන්දුයි! I Sri Lanka Latest News

MORE NEWS

වයඹ ආණ්ඩුකාර-හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරයි! චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම! බිරිඳ ශ්‍රීමතීටත් එන්න බෑ!
Exclusive

කරන්නාගොඩ එළියට ආවා!  I Sri Lanka Latest News

‘ඉයර්ෆෝන්’ ගහගෙන ‘හෙඩ්ෆෝන්’ දාගෙන මීට පස්සේ පාරෙ යන්න බෑ! ගියොත් කෙළින්ම උසාවි!  I Sri Lanka Latest News

ආයෙ උඹලට ගොවියන්ගේ ගෙවල්වලට එන්න ඉඩ තියන්නේ නෑ! උඹලව එලවලා මිසක් පස්ස බලන්නේ නෑ! උඹලා ඩඩ්ලිලාටමයි පාර කපන්නේ..! මේ කවුඩුල්ල ගොවියෝ..! VIDEO I Sri Lanka Latest News

සජිත් නොමිලේ ගමේ ඉස්කෝලවලට බෙදුවා! කොළඹ විශාඛාව එක ළමයෙකුගෙන් රුපියල් 10000 ගානේ එකතු කරලා! Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

විජයදාසගේ පුතා රඛිතයි චරිතුයි ආපහු ඇතුළට!  I Sri Lanka Latest News

Load More
වයඹ ආණ්ඩුකාර-හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරයි! චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම! බිරිඳ ශ්‍රීමතීටත් එන්න බෑ!
Exclusive

කරන්නාගොඩ එළියට ආවා!  I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම...

Read more
‘ඉයර්ෆෝන්’ ගහගෙන ‘හෙඩ්ෆෝන්’ දාගෙන මීට පස්සේ පාරෙ යන්න බෑ! ගියොත් කෙළින්ම උසාවි!  I Sri Lanka Latest News

‘ඉයර්ෆෝන්’ ගහගෙන ‘හෙඩ්ෆෝන්’ දාගෙන මීට පස්සේ පාරෙ යන්න බෑ! ගියොත් කෙළින්ම උසාවි!  I Sri Lanka Latest News

ආයෙ උඹලට ගොවියන්ගේ ගෙවල්වලට එන්න ඉඩ තියන්නේ නෑ! උඹලව එලවලා මිසක් පස්ස බලන්නේ නෑ! උඹලා ඩඩ්ලිලාටමයි පාර කපන්නේ..! මේ කවුඩුල්ල ගොවියෝ..! VIDEO I Sri Lanka Latest News

ආයෙ උඹලට ගොවියන්ගේ ගෙවල්වලට එන්න ඉඩ තියන්නේ නෑ! උඹලව එලවලා මිසක් පස්ස බලන්නේ නෑ! උඹලා ඩඩ්ලිලාටමයි පාර කපන්නේ..! මේ කවුඩුල්ල ගොවියෝ..! VIDEO I Sri Lanka Latest News

සජිත් නොමිලේ ගමේ ඉස්කෝලවලට බෙදුවා! කොළඹ විශාඛාව එක ළමයෙකුගෙන් රුපියල් 10000 ගානේ එකතු කරලා! Sri Lanka Latest News

සජිත් නොමිලේ ගමේ ඉස්කෝලවලට බෙදුවා! කොළඹ විශාඛාව එක ළමයෙකුගෙන් රුපියල් 10000 ගානේ එකතු කරලා! Sri Lanka Latest News

නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ ලයිසන් කැන්සල්! ඈවර කරන්න තීන්දුයි! I Sri Lanka Latest News

නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ ලයිසන් කැන්සල්! ඈවර කරන්න තීන්දුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper