• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැය 12ක් වතුර කපනවා! දැන්ම පුරවලා තියාගන්න! I Sri Lanka Latest News

July 3, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වතුර වියදම වතුරෙ යවන මහ උන්ගෙ කැරැට්ටුව…
Share on WhatsAppShare on Facebook

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.Sri Lanka Latest News

එම මණ්ඩලය සඳහන් කළේ, විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බවය.

එමෙන්ම, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද එදින සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

අදාළ කාලසීමාව සඳහා අවශ්‍ය ජලය කල්තබා රැස් කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

SendShareShare
Previous Post

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ…! අපේ රට ලෝකයෙන්ම 1ට එයි! I Sri Lanka Latest News

Next Post

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

Load More
විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper