• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ…! අපේ රට ලෝකයෙන්ම 1ට එයි! I Sri Lanka Latest News

July 3, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාව කියන්නේ මිහිපිට ඇති ලස්සනම දූපත! ටුවර් එකක් යන්න කියාපු තැන! ‘බිග් සෙවන්’ ලංකාව උස්සලාම තියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන ‘Big 7 Travel’ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම දූපත් සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. Sri Lanka Latest News

රටේ පවතින ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, පොහොසත් සංස්කෘතික උරුමය, වනජීවී අත්දැකීම් සහ කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ පරිසර පද්ධති ඉතා පහසුවෙන් නැරඹීමට ඇති හැකියාව යන කරුණු රැසක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙම විශිෂ්ට ඇගයීම හිමිව ඇත.

ඒ අනුව ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය සහ තායිලන්තය වැනි ලොව සුප්‍රකට සංචාරක පාරාදීසයන් අභිබවා යමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම විශේෂත්වයකි.

එකම සංචාරයකින් පරිසරය, වෙරළ, වනජීවීන් සහ සංස්කෘතිය එක ලෙස අත්විඳීමට සංචාරකයින් දක්වන කැමැත්ත නිසා ශ්‍රී ලංකාව මේ වන විට ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩක් බවට පත්ව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

SendShareShare
Previous Post

කෘෂිකර්ම ඇමැති ලාල්ගෙන් ගොවීන්ට යළිත් දරුණු ප්‍රහාරයක්! ගොවියො රජවරු කීවෙ ඉස්සර! දැන් එහෙම නෑ! රටේ මිනිස්සු කන්නෙ බොන්නේ ගොවියො හින්දා කියන එක වැරදියි! ගොවියොත් ඒක දැනගන්න ඕන! VIDEO I Sri Lanka Latest News

Next Post

පැය 12ක් වතුර කපනවා! දැන්ම පුරවලා තියාගන්න! I Sri Lanka Latest News

MORE NEWS

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper