අම්පාර නගර සභාවේ හිටපු නගරාධිපති (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) ඉන්දික නලින් ජයවික්‍රම සහ අම්පාර නාගරික මන්ත්‍රී ලක්සිරි වික්‍රමසිංහ (එජාප) යන මහත්වරුන් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදි.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා හමුවී ඔවුන් මෙසේ සජබ සාමාජිකත්වය ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.










