සිදු කරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂට අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.Sri Lanka Latest News
ඊයේ දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද නඩු කටයුත්තක් හේතුවෙන් ඊට පැමිණීමට නොහැකි බව ලිපියක් මගින් දැනුම් දී තිබුණා.










