• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 17, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
එල්-නිනෝවක් එනවා.. දැන් තියා මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මුලින්ම රටට කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් ජනතාව බේරගන්න හැටිත් කියයි! වහාම කාර්ය සාධන බළකායක් පත්කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ නාලිකාවල එල්නීනෝ ලානීනා ගැන ලොකුවට දැන් කතා වුවත් මේ සම්බන්ධයෙන් මීට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අප්‍රේල් 7 වැනිදා ප්‍රථම වරට කතා කළ බවත් විවිධ රාජ්‍ය ආයතන විශේෂඥයන් කැඳවා මෙය එදා සාකච්ඡා කළ බවත් දෙස් විදෙස් විශේෂඥයන් කියන ආකාරයට එල්නීනෝ සහ ඉන් පසු ලානීනා කියන තත්ත්වය භයංකාර විය හැකි බවට අනාවැකි පළ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කැලඹුණු සංක්‍රමනික තත්ත්වයක් තුළ රටක් ලෙස පරිස්සමින් මෙයට මුහුණ දිය යුතු බවත් NOAA යන ජාත්‍යන්තර ආයතන විසින් නැගෙනහිර දිසාවට ඉවත් වන උණුසුම් ජල ධාරාවක් නිසා මතුපිට උශ්නත්වය ඉහළ යාමක් ගැන භයංකාර ලෙස අනාවැකි පළ කර ඇති බවත් සුපර් එල්නීනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 63%ක සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පළවන බවත් මේ නිසා බරපතල වියළි කාලයක් හා වැසි සහිත කාලගුණයක් තුළ අන්තවාදී දේශගුණ හා කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.

කෘෂිකාර්මික ගැටලු, ජල ගැටලුව, වනසත්ව මිනිස් ගැටුම වර්ධනය වීම ඇතුළු ගැටලු සේම පසුව ලානීනා තත්ත්වය නිසා නිශ්චිත කාල වකවානුවෙන් බැහැරව තද වැසිවලටත් මුහුණ දෙන්න සිදුවන නිසා මිනිසට සතුන්ට සහ පරිසරයට බරපතල තර්ජනයක් විය හැකි බවත් මේ නිසා ජල ගැටලු වැඩි වී විදුලි උත්පාදනය පවා ගැටලුකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් මුහුණ දීමට වෙනමම කාර්යසාධන බලකායක් ස්ථාපිත විය යුතු බවත් එය රාජ්‍ය ප්‍රතිපත්ති සමග එකාබද්ධ වී අභියෝග හමුවේ විසදුම් සෙවීමක් විය යුතු බවත් මෙහි දී ජනතාව දැනුවත් කිරිම සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිති නිලවරණයේදී ඇමැති නලින්ද-හංසක දැමූ මාලිමා නියෝජිතයන් 18% වට්ටා පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම 81%ක අතිවිශිෂ්ට ජයක් ලබයි! I Sri Lanka Latest News

Next Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අද අල්ලස් කොමිසමට එන රාජපක්ෂ! I Sri Lanka Latest News

රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!
Exclusive

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි
Exclusive

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

Load More

සිදු කරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂට අද (17) අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.Sri Lanka Latest...

Read more
රජකම් කළත් කළ කම් පලදෙනවා! ජනාධිපතිකමේ ඉන්නකොට පිස්සු කෙළපු ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අත්අඩංගුවට ගන්නවා!

ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදුණු ඉරිදා දවසේ ධවල මන්දිරයට බෝම්බ සහිත ඩ්‍රෝනවලින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න ඉඳලා! ප්‍රහාරකයන්ට කලින් FBI එක ඉක්මන් වෙයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සියළු රැඳවියන් ඉදිරියේ CIDය සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා! මානව හිමිකම් කොමිසමේදී තහවුරු වෙයි! I Sri Lanka Latest News

අල්ලස් කොමිසම පැවරූ නඩු 45ක් ඉල්ලා අස්කරගන්න තීන්දු කරයි

අල්ලස් කොමිසම ගමට බහී! Sri Lanka Latest News

IMF එක කියන්නෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකඟතාවෙන් කරන්න කියලයි! හැබැයි මෙහේ එහෙම වෙන්නෙ නෑ! මේ විදිහට කළොත් බැංකුවල වත්කම් අඩුවෙනවා! තැන්පතුකරුවන්ට අවාසියක් වෙනවා! බැංකු විකුණා දැමීමේ අනතුරක් මතුවෙනවා! මහාචාර්ය අනිල් ජයන්ත ආර්ථික පුරෝකතනයක! VIDEO I Sri Lanka Latest News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වුණත් අපිට අඩු කරන්න බෑ! නියෝජ්‍ය මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්! හැබැයි එහේ වැඩිවෙද්දි නම් මෙහේ මුලින්ම වැඩි කළා! ආණ්ඩුවේ අලුත්ම තියරිය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper