අඛණ්ඩව ඇමරිකානු ඩොලරය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීම හරහා ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විෂේෂ සාකච්ඡාවක් අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ සහ අනෙකුත් පාර්ශ්වයකරුවන් අතර පැවැත්විණ.Sri Lanka Latest News
විපක්ෂනායක කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට දකුණේ පක්ෂ නියෝජිතයන් පමණක් නොව උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.






















