අඛණ්ඩව ඇමරිකාණු ඩොලරය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීම හරහා ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විපක්ෂයේ පක්ෂ සහ අනෙකුත් පාර්ශ්වයකරුවන් අතර හදිසි සාකච්ජාවක් අද (21) පස්වරුවේ පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.Sri Lanka Latest News
ඔහු අවධාරණය කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු දේශපාලන අධිකාරියේ සාකච්ජාව මෙන්ම ආර්ථික චලනයන් හරහා බලපෑම් ඇතිවිය හැකි කේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස්ද ඊට සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි.










