2011 වසරේ සිට 2016 දක්වා කිසිදු ටෙන්ඩර් කදවීමකින් තොරව අවස්ථා 6කදී මෙරටට ගල් අගුරු ගෙනවිත් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලමින් මාලිමා මන්ත්‍රී රුවන් මාපලගම මහතා අද දින ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.Sri Lanka Latest News










