• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ගල්අඟුරුවලින් වෙච්ච පාඩුව ආණ්ඩුව ජනතාවගේ පිට පැටෙව්වා! විපක්ෂනායක සජිත් මෙහෙම වෙයි කියලා කලින්ම කිව්වා! VIDEO I Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම පොදුජනතාවගේ අදහස් විමසන විට ඒ සඳහා සමගි ජන බලවේගය ද ඉදිරිපත් වී බාල ගල් අගුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරි‌‌භෝගිකයන් කරපිට පටවන්න එපා යැයි යෝජනා ඉදිරිපත් කළත් එම විරෝධතා නොතකා මහජන උපයෝගීතා කොමිසම සහ රජය විසින් 18%කින් විදුලි වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

මේ විදුලි බිල වැඩි කිරීම කියන්නේ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන්ගෙන් කප්පම් ගැනීමක්

මේ විදුලි බිල වැඩි කිරීම සිදු වන්නේ ඒකක 180ට වැඩිපුර භාවිත කරන පාරිභෝගිකයන් එනම් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් මේ විදුලි බිල වැඩි කිරිමට ලක්ව ඇති බවත් මේ 18% මිල වැඩි කිරීම රජය ගත් කප්පමක් ලෙස හැඳින්විය හැකි බවත් 18%කින් රජය විදුලි බිල වැඩි කර ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවත් එයට හේතුව බාල ගල් අගුරු ව්‍යාපෘතියේ අලාභය මඟහරවා ගැනීම සඳහා බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

බාල ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවන්න සිදු වුණේ ජනතාවට

බාල ගල් අගුරු ගෙන එන බවට විපක්ෂය කියන විට‌ එම ගල් අගුරු බාල නොවන බවට රජය පවසා පසුව ගල් අගුරු බාල නමුත් වංචාවක් සිදුව නැති බව පැවසූ බවත් මෙහි දි බාල ගල් අගුරු ගෙන එම නිසා අඩු විදුලිය නිෂ්පාදනය කිරීම නිසා ඉන්ධන බාලාගර වෙත යොමුවීමට සිදුවීමත් ඒ නිසා පිරිවැය වැඩි වීමත් සිදුවු බවත් අවසාන වශයෙන් මේ පිරිවැය වැඩි වීමත් බාල ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවන්න සිදුව ඇත්තේ ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2/3ක රජයක් පත් කර ගත්තේ මේ ආකාරයෙන් කටයුතු කිරීමට නොවේ

අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පවා මේ දූෂිත ගල් අගුරු ජාවාරමේ වන්දිය ගෙවන්න සිදුව ඇති බවත් 2/3ක බලයක් ඇති මේ රජය පත් කර ගත්තේ වංචා සහගත දූෂිත ගල් අගුරු ව්‍යාපෘති ක්‍රියාත්මක කර එහි වන්දි ගෙවීම ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ට පැවරීමට නොවන බවත් මේ ආකාරයෙන් කප්පම් ගැනීමට සිය විරෝධය පළ කරන බවත් මේ මිල වැඩි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසිය.

මේ පාඩුව පියවා ගත යුත්තේ බාල ගල් අගුරු ගෙන ආ අයගෙන් පමණයි

ගල් අගුරු වංචාවේ වන්දිය ගෙවිය යුත්තේ ජනතාව නොව බාල ගල් අගුරු සැපයුම්කරුවන් බවත් මීට වගකිවයුතු පාර්ශ්වය බවත් වගකීම සහ වගවීම පැත්තකට දමා රටේ ජනතාවගෙන් දූෂණයෙ පාඩුව මගහරවා ගැනීමට මේ ආකාරයෙන් කප්පම් ගැනීම රටේ හෙළා දකින බවත් මේ වැඩි කළ විදුලි බිල නැවත හරවා ගත යුතු බවත් මේ නිසා රටට එන්නට තිබෙන ආයෝජන පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ විදුලි බිල වැඩි කිරීම සෘජු විදේශ ආයෝජනවලට අහිතකර ලෙස බලපානවා

අප කළ යුත්තේ සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම මිස රටෙන් පිටමං කිරීම නොවන බවත් මෙවැනි විදුලි බිල වැඩි කිරීමක් නිසා ආයෝජකයන් වෙනත් ආයෝජන ගමනාන්ත කරා යොමු වන බවත් මේ රජය මේ සිදු කළ වැඩි කිරීම මෙ ප්‍රතිපත්තිය තරයේ හෙළදකිමින් ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආර්ථිකය අනතුරේ! 2022 රට බංකොලොත් වෙනවා කියලා මුලින්ම කියපු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක්ගෙන් යළිත් බය හිතෙන හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

කේජ්රිවාල්ගේ AAPයට වෙච්ච දේම තමයි අනුරගෙ NPPයට වෙන්න යන්නේ….! ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ලියයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.