වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ,ලබන බ්‍රහස්පතින්දා (7) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.Sri Lanka Latest News
මෙම සංචාරය මගින් ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව සහයෝගීතා අවස්ථා රැසකට මඟ පෑදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
වියට්නාම් ජනපතිවරයා මැයි 8 වැනි දා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.










