• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ විචාරකයන් බොරු මතවිමසුම් පළකරමින් තලපති විජෙයි පරදිනවා කියද්දී විජෙයි දිනනවා කියපු ඉන්දියාවේ එකම මාධ්‍ය මෙන්න! VIDEO I Sri Lanka Latest News

May 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
I AM COMING..! තලපති විජේ තමිල්නාඩුව අල්ලයි! ලංකාවත් ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්ත මැකිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලට අනුව ජයග්‍රහණය කොට සිටින්නේ තලපති විජෙයිය.Sri Lanka Latest News

විජෙයි මේ ආකාරයට කිසිවකුත් නොසිතූ ජයග්‍රහණයක් ලබා ගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සියලුම මාධ්‍ය සහ දේශපාලන විචාරකයන් විසින් විජෙයිගේ අලුත් පක්ෂය තුන්වන තැනට පත්වනු ඇති බවට මත පළ තිබුණු පසුබිමකය.

නමුත් අනෙකුත් සියලුම මාධ්‍ය විජෙයි පරාජයට පත්වන බව කීවද තමිල්නාඩුවේ මාධ්‍ය ආයතනයක් වන AXIS MY INDIA ආයතනය ආරම්භයේ සිටම කියා සිටියේ විජෙයි තමිල්නාඩුව ජයග්‍රහණය කරන බවකි.

එහිදී අනෙකුත් මාධ්‍ය සහ විචාරකයන් AXIS MY INDIA මාධ්‍ය ආයතනයට උසුළු විසුලු කළ ආකාරයක්ද දැකගත හැකිවිය.

මේ ඒ සම්බන්ධයෙන් ජයග්‍රහණයෙන් අනතුරුව AXIS MY INDIA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා NDTV මාධ්‍ය ආයතනය සමග පැවැත්වූ සාකච්ඡාවකි.

SendShareShare
Previous Post

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! කුලියාපිටියේදී සියදිවි නසාගත්තා කියපු මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයාගේ බිරිය මරණය සැකයි කියලා පැමිණිල්ලක් කරලාලු! VIDEO I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුවෙන් පාලම කඩන් ගිහින් දැන් මාස 5යි! මොරගහකන්දට අද වෙලා තියෙන දේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper