• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත්-දිස්ත්‍රික්-ප්‍රාදේශීය ලේකම්-උප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ‘පැලවත්තේ’ පක්ෂ කාර්යාල කරන්නයි යන්නේ! ජනාධිපති ලේකම් දැනටමත් නියෝග දීලා! මෙන්න ආණ්ඩුව ගහන්න යන ගේම! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

May 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ පළාත්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම් හා උප ප්‍රාදේශීය ලේකම් ක්ෂේත්‍ර පරිපාලන ක්ෂේත්‍ර විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම කාර්යයක් ඉටු කරන බවත් පළාත් 9ම දිස්ත්‍රික් 25ම රාජ්‍ය ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන මේ පරිපාලන ව්‍යූහය මාලිමවේ දේශපාලනීකරණට සහ පක්ෂ දේශපාලන අණසක ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට රජය කටයුතු කරන බවත් පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතියක් වන මේ හරහා සෑම බල ප්‍රදේශයකම ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයන් පත්කිරී⁣මේ නියෝග ජනාධිපති ලේකම් හරහා ලබා දී ඇති බවත් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරීන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කාර්යාල උපකරණ මේස පුටු ලබා දීම⁣ මෙන්ම ඒ අය වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් කළමනාකරණ සේවයේ නිලධාරීන් ලබා දිය යුතු බවට ජනාධිපති ලේකම් නියෝග කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. Sri Lanka Latest News

පැලවත්තේ මාලිමාව රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය කෙළසනවා

මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවලියක් සේම පරිපාලන පද්ධතියට නිග්‍රහයක් ලෙස හැදින්විය හැකි බවත් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගම් මේ නියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ හරහා අවංක ස්වාධීන විනිවිදභාවයෙන් යුත් සේවාවක් ජනතාවට ඉටු කළ නොහැකි බවත් ක්ලීන් ශ්‍රී ලංකා නිලධාරීන් ආණ්ඩුකාරයා පළාත් ලේකම් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ටත් වඩා උඩින් වැඩ කරන තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දේශපාලනීකරණය නැවැත්විය යුතුයි

රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය මේ නිසා නැති වී දේශපාලනීකරණය කර ඇති බවත් මේ පැලවත්තේ තෙවැනි ඇස ව්‍යාපෘතිය නැවැත්විය යුතු බවත් අමුතුවෙන් දේශපාලන පත්වීම් නොදී දැනටමත් සිටින රාජ්‍ය නිලධාරීන් මේ සදහා යොදාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙයට විරුද්ධව හඩ නැගු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තුතියි

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මධ්‍යගත පරිපාලන පද්ධතිය ප්‍රාලේ මට්ටමින් විමධ්‍යගත කලෙ ජනතාවට සේවයට ඉටු කිරීමට බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේවා බිහි කළේ රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය කිරීමට නොවන බවත් මීට පෙරත් මෙවැනි දේ වුවත් රාජ්‍ය සේවකයන් එය පරාජය කළ බවත් මේ ගැන හඩ නගන ප්‍රාදේශීය හා සහකාර ප්‍රාදේශීය ⁣ලේකම්වරුන්ගෙ සංගමයට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව තලා පෙළා නැවත වරක් තෙල් මිල වැඩි කරලා

මේ මොහොත වන විට රටේ තෙල් මිල නැවත වැඩි කර ඇති බවත් මේ නිසා නිර්මාණය වන පීඩනය දරිද්‍රතාව නැතිබැරිකම වැඩි වී ඇති බවත් දරුවාගේ සිට වැඩිහිටි පුරවැසියා දක්වා සියලු දෙනාම ලක්ෂ 220 ම අසීමිත පීඩනයට අසහනයට නතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වරායේ ගොඩබාන මිලට තෙල් දෙන්නවත් දැන් බෑ

තෙල් ගත් මිල ගැසු බදු මිල ලාභය ගැන රජය මේ වන තුරු අනාවරණය කර නොමැති බවත් සියලු දේ සඟවා ඇති බවත් ඉන්ධන ලබා දෙන්නේ වරායේ ගොඩබාන මිලට යැයි වුවත් දැන් ඒ කිසිවක් නැති බවත් ලෝකයේ සෙසු රටවල් තෙල්වලට ගහන බදු අඩු කර ඉවත් කර ඇති මොහොතක අප රටේ එය නොකරන බවත් මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවත් රජය කරන්නේ බොරුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය IMF එකේ වහලෙක් වෙලා

මැතිවරණ සමයේ තෙල් මිල සූත්‍රය ඉවත් කරනවා යැයි කිව්වත් රජය IMF එකේ සුවච කීකරු⁣ ගෝලයන් වී ඇති බවත් දැන්වත් මේ පීඩනකාරී තත්ත්වය තුළ තෙල් සදහා ඇති බදු අඩුකළ යුතු බවත් දැන්වත් පාරිභෝගික ජනතාව පීඩනයට ලක් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් නින්දිත ලෙස තෙල් මිල වැඩි කිරීම හෙළා දකින බවත් දැන්වත් රටේ ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බවත් බොරුව පචය මංමුලාව ඇන්දවීම ප්‍රවර්ධනය නොකර තෙල්වලට ගහන බදු ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

මැයි පළමු වැනිදා නැතිව මැයි දෙවැනිදා ආණ්ඩුව තෙල් මිල වැඩි කළේ ඇයි? කම්කරුවො රැවටුණාවත්ද?  I Sri Lanka Latest News

Next Post

UNP එක ඇතුළේ භූතයෝ කලබල වෙයි! සජබ UNP එකතුව කඩන කොන්ත්‍රාත්තුව මාන්නප්පෙරුම දාලා කියවයි! සජිත්ටත් ගහයි! සජබෙටත් ගහයි! සියලු යූඑන්පීකාරයෝ ආදරය කරන හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසටත් ගහයි! කමිටු දාලා රනිල් කරන්න ගිය කුමන්ත්‍රණය හෙළිවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.