හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සහ එතුමාගේ පවුලේ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු දේශපාලන නායකයන් රැසක් මේ අවස්ථාව හා එක්විය. එහි දි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කරණ ලදී.




















