ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම සහ ක්‍රිකට් පරිපාලනය නිවැරදි කිරීම පිළිබදව එදා සිට විපක්ෂයේ සිට හඩ නැගූ ප්‍රධාන චරිතයක් වූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසය.Sri Lanka Latest News
සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසර ගණනාව පුරාම ඒ පිළිබදව පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් විශාල වශයෙන් හඩක් නැගීය.
ඉකුත් රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ විවාදයෙන් කර අරිද්දී එහි වැඩි බරක් ඇද්දේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.
පහත දැක්වෙන්නේ ක්‍රිකට් පරිපාලනය පිරිසුදු කිරීම සදහා විපක්ෂනායකවරයා ගෙන ගිය සටනේ ප්‍රධාන අවස්ථා කිහිපයකි.










