පෝය දිනවල එජාපය දේශපාලන රැස්වීම් නොපවත්වන බව කියමින් අද දිනයේදී එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සජබ මැයි දිනරැලියට සහභාගී නොවන බව දැනුම් දෙමින් ලනිවේදනයක් නිකුත් කොට තිබුණද මීට පෙර එජාපය පෝය දිනෙක ජන රැලියක් පැවැත්වූ අවස්ථාවක තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
ඒ, 2018 ජනවාරි 31 වන දිනට යෙදී තිබූ දුරුතු පොහෝ දිනයෙහි ගම්පහ රැස්වීමක් පවත්වා තිබීම හේතුවෙනි.











