2026 මැයි 01 සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සම්බන්ධ නව සංශෝධන ක්‍රියාත්මක වී ඇති අතර, එය වාහන ආනයනය, මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධ පිරිවැය සහ බදු වගකීම් මත සෘජුව බලපායි. Sri Lanka Latest News
මෙම වෙනස්කම් නිසා විශේෂයෙන් වාහන ආනයන වියදම් වැඩි විය හැකි බැවින්, ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
වැඩි විස්තර සදහා මේ විඩීයෝව නරඹන්න










